තමාට සත්කාර කළ පශු වෛද්‍ය නිළධාරියාව වසර 12 කට පසු හඳුනාගත් ඇත් පැටවා

Wednesday, 17 March 2021 - 10:50


මීට වසර 12 කට පෙර තමාට සත්කාර කළ පශු වෛද්‍යවරයාව ඇත් පැටියෙකු විසින් හඳුනාගෙන තිබෙනවා.

ඒ වෛද්‍යවරයා පට්ටරපොල් මැනියොන්ය. ප්ලායි තං එම ඇත් පැටියායි.

2009 දී නැගෙනහිර තායිලන්තයේ රේයොන්ග් වනාන්තරයේ දී මාරාන්තික ට්‍රයිපනොසෝමියාසිස් රෝගයෙන් පීඩා විදි ප්ලායි තං හමුවී තිබෙනවා.

ඒ ඇත් පැටියාට ප්‍රතිකාර කිරීම සඳහා පට්ටරපොල් පැමිණ තිබෙනවා.

ජාතික උද්‍යාන, වනජීවී හා ශාක සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය විසින් ප්‍රතිකාර කිරීම සඳහා ලැම්පැන්ග් පළාතේ වන කර්මාන්ත සංවිධානයේ භූමියට ප්ලායි තං ගෙන ගොස් තිබෙනවා.

සුවය ලැබීමෙන් මාස කිහිපයකට පසු ඔහු නිදහස් කළා.

වෛද්‍ය පට්ටරපොල් යෙදුණු සංචාරයක දී නැවතත් ප්ලායි තං හමුවුණා.

ඇත් පැටියාගේ සුවිශේෂී ශබ්දය නිසා තමා හඳුනාගත් බවයි වෛද්‍ය පට්ටරපොල් පැවසුවේ.

174


අඟහරු මත යානයක් ගොඩබැà·...
Monday, 17 May 2021 - 11:55

අඟහරු ග්‍රහයා මත යානයà...Read More

දිර්හම් මිලියන 12à¶š Abu Dhabi Big Ticket à¶...
Thursday, 06 May 2021 - 09:39

Abu Dhabi Big Ticket ලොතරැයි à¶§à·’à¶šà¶§à·Š à¶´à¶­à·š à...Read More

ලොවක් හිනැස්සූ “සිනහÃ...
Monday, 03 May 2021 - 10:41

ස්පාඤ්ඤ ජාතික විකට නළàÂ...Read More

Login
x
Username
Password
You are not a member?
Registration
x
Already member?
Name :    
Mobile :
Username :    
#######
Already member?